කරන්නාගොඩ අදත් CIDයට

මාර් 13, 2019

    අධිකරණ නියෝග මත හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ දෙවැනි දිනටත් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. 

    ඒ, තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට. ඒ පසුගියදා (07) ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබාදුන් නියෝගයකට අනූවයි.

    Latest News