QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය අද සිට දිවයින පුරා

ජූලි 26, 2022

    අද (26) සිට දිවයින පුරා CEYPETCO සහ ලංකා IOC ඉන්ධන පිරවුම්හල්වවලදී QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය ක්‍රියාවට නංවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

    එළඹෙන අගෝස්තු මස 01 වැනිදා සිට ජාතික ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය අනිවාර්ය බවද, ඉන්ධන ලබාගැනීමට ඇති එකම ක්‍රමවේදය එය පමණක් බවද එම නිවේදනයේ සඳහන්.

    QR ඉන්ධන අවසර පත්‍ර ක්‍රමවේදය භාවිතයට පහසුකම් නොමැති හෝ තාක්ෂණික ගැටලු ඇති පිරවුම්හල් සඳහා පමණක් එම ගැටලු නිරාකරණය වනතුරු වාහනයේ අවසාන අංකය අනුව පමණක් ඉන්ධන නිකුත් කිරීම සිදුකෙරේ.

    fuel1

    Latest News