QR ඉන්ධන අවසර පත්‍රයට ලියාපදිංචි වූ සංඛ්‍යාව මිලියන 4 ඉක්මවයි

ජූලි 27, 2022

    ඊයේ (26) දිනය වනවිට මෙරට ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා පුද්ගලයින් මිලියන 4ක් ලියාපදිංචි වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

    ඒ අනුව QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය යටතේ ඊයේ දිනයේදී සිපෙට්කෝ පිරවුම්හල් 299ක් සහ ලංකා IOC පිරවුම්හල් 34 කින් ඉන්ධන නිකුත් කර ඇති බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

    Kanchana

    Latest News