පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත ලැබී ඇති පාසල් පිළිබඳ තොරතුරු නිකුත් කෙරේ

ජූලි 21, 2022

    2021 වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන්ගේ ප්‍රතිඵල මත මේ වසරේ 6 ශ්‍රේණියට පාසල් ලබාදීමට අදාළ අභියාචනා මුලික වටයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

    නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, https://g6application.moe.gov.lk යන වෙබ් අඩවියට පිවිස විභාග අංකය ලබා දී අදාළ ප්‍රතිඵලය පරීක්ෂා කරගත හැකි බවය.

    Latest News