පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ උපකාරක පංති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කෙරුණු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ලබාදීමේ පිළිවෙලෙහි වෙනසක් සිදුකර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන පවසනවා.

2021 වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දරුවන්ගේ ප්‍රතිඵල මත මේ වසරේ 6 ශ්‍රේණියට පාසල් ලබාදීමට අදාළ අභියාචනා මුලික වටයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

2021 වර්ෂයේ පැවැත්වීමට නියමිත පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය විභාග මධ්‍යස්ථාන 2,943කදී සහ විශේෂ මධ්‍යස්ථාන 108ක දී අද (22) පැවැත්වෙයි.

ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලු උපකාරක පන්ති අද (18) මධ්‍යම රාත්‍රියෙන් පසු පැවැත්වීම තහනම් කර තිබේ.

Latest News