ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ලබාදෙන පිළිවෙලේ වෙනසක්

නොවැ 14, 2022

    මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ලබාදීමේ පිළිවෙලෙහි වෙනසක් සිදුකර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන පවසනවා.

    ඒ අනුව දෙවැනි ප්‍රශ්න පත්‍රය මුලින් ලබාදී පසුව පළමු ප්‍රශ්න පත්‍රය ලබාදීමට කටයුතු කරන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.

    ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 18 වැනි දින පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

    Latest News