අයවැය දෙවනවර - ඡන්ද විමසීම අද (වීඩියෝ)

මාර් 12, 2019
  • 2019 අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද පැවැත්වෙයි.

    අද පස්වරු 5.00ට පමණ එය පැවැත්වීමට නියමිතයි. මෙවර අයවැය, වැඩි ඡන්දයෙන් සම්මත කරගන්නා බව, එක්සත් ජාතික පක්ෂය පවසයි. එම පක්ෂයේ ජනතා නියෝජිතයන් කිහිප දෙනෙකු මේ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කළේය.

    Last modified on අඟහරුවාදා, 12 මාර්තු 2019 07:50

    Latest News