ජනමාධ්‍ය ඇමති ගුවන් විදුලිය නිරීක්‍ෂණයක

මාර් 11, 2019

    ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කටයුතු තවදුරටත් පුළුල් කරමින් එහි ප්‍රතිලාභ සමස්ත කාර්ය මණ්ඩලයට ලබාදීම අරමුණ බව ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

    ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සංචාරයකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයට පැමිණි කැබිනට් නොවන ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා හරසරින් පිළිගැණින. ගුවන් විදුලිය වර්තමානයේ අනාගතය දකිණු පිණිස මැයෙන් සංස්ථාවේ පැරණි උපකරණ ප්‍රදර්ශනයක් අමාත්‍යවරයා අතින් විවෘත කෙරිණ.

    එය නම් කර ඇත්තේ ඉතිහාසයේ කොරිඩෝව නමින්. සංස්ථාවේ ඉහළ කළමනාකාරීත්වය සහ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්වූහ.

    Last modified on සදුදා, 11 මාර්තු 2019 20:50

    Latest News