ජනපතිට මාලදිවයිනට පිටත්ව යයි

ජූලි 13, 2022

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගුවන් හමුදාවට අයත් ඇන්ටොනෝව් - 32 (ඒ.එන්.- 32) වර්ගයේ ගුවන් යානයකින් මාලදිවයිනේ, මාලේ අගනුවරට පිටත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    අද අලුයම 1.45ට පමණ මෙම යානය රටින් පිටව ගොස් ඇති අතර ජනාධිපතිවරයා ඇතුළු පිරිස  අලුයම 3.00 පමණ (22:00 GMT)  වන විට  මාලේ අගනුවරට ළඟා වී ඇති බව ද BBC පුවත් සේවය වාර්තා කර තිබිණ.

     

    Last modified on බදාදා, 13 ජූලි 2022 10:05

    Latest News