ඇසළ පොහොය අදයි

ජූලි 13, 2022

    ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.

     මහා බෝසතාණන් වහන්සේ මව්කුස තුළ පිළිසිඳ ගැනීම ඇතුළු සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් රැසක් අදවන් ඇසළ පොහෝ දිනයක සිදුව ඇති බවයි ශාසන ඉතිහාසයේ සඳහන්වේ.

    රාහුල කුමරුගේ උපතත් අද වගේ දවසක සිදුව තිබේ. බුදුරජාණන් වහන්සේගේ පළමු දම් දෙසුම වන දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන්නට යෙදුනෙත් අද වගේ දවසකයි.

    දිවයිනේ වෙහෙර විහාරස්ථානයන්හි වස්වැසීම චාරිත්‍රානුකුලව ආරම්භ වන්නේද ඇසල පෝය දිනයෙනි

    Latest News