අනුප්‍රාප්තික ජනාධිපති සම්බන්ධයෙන් තවමත් එකඟතාවක් නැහැ (වීඩියෝ)

ජූලි 12, 2022
  • ජනාධිපතිවරයා හෙට (13) ඉවත්වීමත් සමඟ පුරප්පාඩු වන එම ධූරය සඳහා පුද්ගලයෙකු පත්කර ගැනීම සම්බන්ධයෙන් දේ‍ශපාලන පක්ෂ අතර, නිසි එකඟතාවයකට එළඹීමට නොහැකි වී තිබෙනවා.

    දේශපාලන පක්ෂ නායකයින් සහ සිවිල් සංවිධාන අතර අදත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිහිපයක් කොළඹදී පැවැත්වුණා.

    Latest News