ධම්මික පෙරේරා ඇමති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ජූලි 10, 2022

    තමන් සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා පවසයි.

    ඔහු සිය අමාත්‍ය ධූරයේ කටයුතු කළේ දින 16 ක කාලයක් පමණයි. 

    Latest News