ඌව පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම දින 3කට සීමා වෙයි

ජූලි 05, 2022

    ඌව පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල සිදුකෙරෙන බව පළාත් ප්‍රධාන ලේකම්වරයා පවසයි.

    ඒ අනුව, ඉන්ධන අර්බුදය හේතුවෙන් ප්‍රවාහන අපහසුතා සැළකිල්ලට ගනිමින් ඌව පළාතේ ලියාපදිංචි වාහන සඳහා ඊයේ (04) සිට අගෝස්තු මස (15) වැනිදා දක්වා ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී ප්‍රමාද ගාස්තු අය නොකිරීමට ද තීරණය කර තිබේ.

    අදාළ නිවේදනය පහතින්,

    Vehical

    Last modified on අඟහරුවාදා, 05 ජූලි 2022 10:25

    Latest News