වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමේ සහන කාලය දීර්ඝ කෙරේ

ජූලි 30, 2022

    බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමට ලබා දී තිබූ සහන කාලය දීර්ඝ කර තිබේ.

    රට තුළ ඉන්ධන සැපයීම සීමාවීම හේතුවෙන්,  සේවාවන් ලබාගැනීමට අපේක්ෂා කරන මහජනතාවට සේවා ස්ථාන වෙත පැමිණීමට පවතින දුෂ්කරතා හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ. 

    ඒ අනුව අගෝස්තු 29 වැනිදා දක්වා බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී දඩ මුදල් අය නොකිරීමට තීරණය කර තිබේ. 

    අදාළ නිවේදනය පහතින්,

    Vehical

    Latest News