බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීමට ලබා දී තිබූ සහන කාලය දීර්ඝ කර තිබේ.

වයඹ පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳුදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පමණක් සිදු කිරීමට තීරණය කර තිබේ.

ඌව පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා යන දිනවල සිදුකෙරෙන බව පළාත් ප්‍රධාන ලේකම්වරයා පවසයි.

බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී ලබන ජුලි (29) වැනිදා තෙක් දඩ මුදල් අය නොකිරීමට තිීරණය කර ඇතැයි බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජේ එම් ජයන්ති විජේතුංග මහත්මිය පවසයි.

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අද (13) සිට සති දෙකක කාලයක් සඳහා අත්හිටුවීමට තීරණය කර තිබේ.

බස්නාහිර පළාතේ කල් ඉකුත් වන වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම සඳහා සහන කාලයක් ලබාදී තිබේ.

Latest News