අද විදුලි කප්පාදුව පැය 03ක් විදුලිය

ජූලි 05, 2022

    අද (05) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.

    කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

    A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා

    • දහවල් කාලයේ: පැය 1 යි විනාඩි 40 යි
    • රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 20 යි

    P, Q, R, S, T, U, V, W කලාප සඳහා

    • දහවල් කාලයේ: පැය 1 යි විනාඩි 40 යි
    • රාත්‍රී කාලයේ: පැය 1 යි විනාඩි 20 යි

    M, N, O, X, Y, Z කලාප සඳහා (BOI Zone)

    • උදෑසන කාලයේ : පැය 3 යි

    CC කලාප සඳහා ( Colombo City Commercial Zones)

    • උදෑසන කාලයේ : පැය 2 යි විනාඩි 30 යි

    එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.

    power cut

    Last modified on අඟහරුවාදා, 05 ජූලි 2022 10:22

    Latest News