සිකුරාදා නිවාඩුවට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි

ජූනි 16, 2022

    සිකුරාදා රාජ්‍ය සේවකයන් සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරිමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

    කෙසේ වෙතත් සෞඛ්‍ය, ජලය, විදුලිය ඇතුළු අත්‍යාවශ්‍ය සේවා සඳහා වලංගු වන්නේ නෑ.

    පවතින ඉන්ධන අර්බුදය හා ප්‍රවාහන ගැටලු හේතුවෙනු යි මෙම නිවාඩුව ලබා දීමට තීරණය වුණේ.

    සම්පූර්ණ චක්‍රෙල්ඛය මෙතනින්

    Latest News