ආර්ථික අර්බුදය ජයගැනීමට අගමැතිගෙන් මාර්ග සිතියමක්

ජූනි 16, 2022

    පවතින ආර්ථික අර්බුදය ජයගැනීම සඳහා යෝජිත මාර්ග සිතියමක් ඉදිරියේදී පාර්ලිමේන්තුට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය ‍රනිල් වික්‍රමසිංහ පවසයි.

    වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් සමග පවත්වන ලද සාකච්ඡාවේදී අගමැතිවරයා මේ බව සඳහන් කර තිබේ.

    මන්ත්‍රීවරුන්ගේ අදහස් ලබා ගැනීමෙන් පසු මාර්ග සිතියම අවසන් කර ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

    Latest News