සිකුරාදා රාජ්‍ය සේවකයන් සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරිමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

ඉදිරි මාස 3ක කාලයක් සඳහා රාජ්‍ය සේවකයින්ට සිකුරාදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

Latest News