ආනයනික භාණ්ඩ රැසක බදු ඉහළට

ජූනි 02, 2022
    ආනයනික භාණ්ඩ ගණනාවක් සඳහා ආනයන බද්ද, එකතු කළ අගය මත බද්ද (වැට්) 12% දක්වා සහ රේගු බදු මත අධිභාරය වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශය උපදෙස් දී තිබේ.
    ඒ අනූව, ඊයේ (01) රාත්‍රියේ සිට නව විශේෂ භාණ්ඩ බද්දක් යටතේ සියලුම ආනයනයන්හි රේගු මත අධිභාරය 15 සිට 200% දක්වා ඉහළ දැමීමට නියමිතයි.
     
    ඒ අනුව මෝටර් රථ, යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සඳහා වන ටයර්වල රේගු මත අධිභාරය 50% දක්වා හා වායු සමීකරණ, රෙදි සෝදන යන්ත්‍ර, රයිස් කුකර්, මයික්‍රෝවේව්, ෆ්‍රිජ්, ජංගම දුරකථන සඳහා රේගු මත අධිභාරය 100% දක්වා ඉහළ දමා තිබේ. 
     
    Vat1
    Vat2
    Vat3
    Vat4
    Vat5
    Vat6jpg
    Vat11111
    Vat222222222
    vat45555
     
     
     
     
     
     
     
     
    Last modified on බ්‍රහස්පතින්දා, 02 ජූනි 2022 11:04

    Latest News