ආනයනික කිරිපිටි මිල පහළට

දෙසැ 09, 2019

    ආනයනික කිරිපිට මිල අද (09) සිට අඩුකර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම් දෙයි.

    ඒ අනූව ආනයනික කිරිපිටි කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 40කින්ද ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 15කින්ද අඩුකර තිබේ.

    Last modified on සදුදා, 09 දෙසැම්බර් 2019 08:03

    Latest News