අද සිට යළිත් රාත්‍රී විදුලි කප්පාදුවක්

ජූනි 02, 2022

    අද (02) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.

    කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

    A, B, C, D, E, F, G, H, I, J, K, L කලාප සඳහා

    • දහවල් කාලයේ: පැය 1 යි
    • රාත්‍රී කාලයේ: පැය 1 යි


    P, Q, R, S, T, U, V, W කලාප සඳහා

    • දහවල් කාලයේ: පැය 1 යි
    • රාත්‍රී කාලයේ: පැය 1 යි


    එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.

    Cat1

    Cut2

    Last modified on බ්‍රහස්පතින්දා, 02 ජූනි 2022 11:01

    Latest News