ආනයනික කිරිපිටි මිල ඉහළට

සැප් 24, 2019

    ආනයනික කිරිපිටි මිල අද (24) සිට ඉහළ දැමීමට තීරණය වී තිබේ.

    ඒ අනුව ග්‍රෑම් 400 ක් වු කිරිපිටි පැකට්ටුවක් රුපියල් 20 කින් හා කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 50 කින් ඉහළ යනු ඇති.

    Last modified on අඟහරුවාදා, 24 සැප්තැම්බර් 2019 12:30

    Latest News