අද පැය 2 යි විනාඩි 15ක විදුලිය කප්පාදුවක්

මැයි 31, 2022

    අද (31) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙන අතර සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් විදුලිය කප්පාදුව සිදුවන්නේ දිවා කාලයේ පමණයි.

    කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

    G, H, I, K, L කලාප සඳහා

    • සවස් කාලයේ: පැය 2 යි විනාඩි 15 යි.


    P, Q, R, S, T, U, V, W කලාප සඳහා

    • සවස් කාලයේ: පැය 2 යි විනාඩි 15 යි.


    එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්.

    Cut1

    cut2

    Latest News