21 වැනි සංශෝධන කෙටුම්පත අමරපුර මහා සංඝ සභාවට (වීඩියෝ)

මැයි 30, 2022
  • 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අමරපුර මහා සංඝ සභාව වෙත අද (30) පිළිගන්වනු ලැබුවා.

    ඒ, අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින්. කෙටුම්පත සර්ව ආගමික නායකයින්ට පිළිගැන්වීමට නියමිතයි.

    Last modified on සදුදා, 30 මැයි 2022 18:29

    Latest News