13 වන ජාතික රණවිරු සැමරුම බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී (වීඩියෝ)

මැයි 19, 2022
  • 13 වන ජාතික රණවිරු සැමරුම අද (19) දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ජාතික රණවිරු සැමරුම් ස්මාරකය අබියසදී සිදුකරනු ලැබීය.

    මේ සදහා ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු නාවික සහ ගුවන් හමුදා පතිවරුන් සහ පොලිස්පතිතුමන්ද, රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික), අධ්‍යක්ෂක ජෙනරාල් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගි වන ලදී.

    Last modified on බ්‍රහස්පතින්දා, 19 මැයි 2022 13:46

    Latest News