සජිත් අගමැති ධුරය භාරගන්නේනම්, ශ්‍රීලනිප සහය - දයාසිරි කියයි (වීඩියෝ)

මැයි 11, 2022
  • විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අග්‍රාමාත්‍ය ධුරය භාර ගන්නේ නම්, ඊට සහය දීමට තම පක්ෂය සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

    රාමඤ්ඤ නිකායේ මහ නායක ස්වාමීන් වහන්සේ බැහැදැකීමෙන් අනතුරුව අමාත්‍යවරයා මාධ්‍යයට මේ බව කියා සිටියේ.

    Last modified on බදාදා, 11 මැයි 2022 14:00

    Latest News