'ජනපති ඉල්ලා අස්වේනම්, අගමැති ධුරය බාර ගැනීමට සූදානම්' - සමගි ජන බලවේගය කියයි (වීඩියෝ)

මැයි 11, 2022
  • ජනාධිපතිවරයා ඉල්ලා අස්වන්නේ නම්, අග්‍රාමාත්‍ය ධුරය බාර ගැනීමට සජිත් ප්‍රේමදාස මහතා සූදානම් බව සමගි ජන බලවේගය පවසයි.

    අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව ප්‍රකාශ කළේය.

    Last modified on බදාදා, 11 මැයි 2022 13:03

    Latest News