රට හමුවේ ඇති අභියෝග ජයගැනීම ජනපතිගේ අපේක්ෂාව බව, ජනමාධ්‍ය ඇමති පවසයි (වීඩියෝ)

මැයි 08, 2022
  • බහුතර පක්ෂ එකතුවකින් ශක්තිමත් රජයක් පිහිටුවා රටහමුවේ ඇති අභියෝග ජයගැනීම ජනාධිපතිතුමාගෙ අපේක්ෂාව බව, අමාත්‍ය නාලක ගෙඩහේවා මහතා පවසනවා.

    පසුගියදා පැවති විශේෂ කැබිනට් සාකච්ඡාව පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

    Latest News