බහුතර පක්ෂ එකතුවකින් ශක්තිමත් රජයක් පිහිටුවා රටහමුවේ ඇති අභියෝග ජයගැනීම ජනාධිපතිතුමාගෙ අපේක්ෂාව බව, අමාත්‍ය නාලක ගෙඩහේවා මහතා පවසනවා.

ජනාධිපතිතුමාට ඕනෑම අවස්ථාවක ආයතන පවරා ගැනීමේ බලතල පවතින බව අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ ඔලිම්පික් ක්‍රිඩා උළෙල 2019 හි විශේෂ දක්ෂතා දැක්වූ දරුවන් අගයකරමින් ඔවුන් වෙත මුදල් ආධර ලබාදීම අද (25) සිදු විය.

ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා අද පෙරවරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී රාජකාරී ආරම්භ කළේය

Latest News