ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 100ක මූල්‍යාධාරයක් (වීඩියෝ)

මැයි 08, 2022
  • ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 100ක මූල්‍යාධාරයක් ලබාදීමට ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ අවධානය යොමුවී තිබෙනවා.

    එහි ජ්‍යෙෂ්ඨ කළමනාකරීත්වය සහ මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවිති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කෙරුණා.

    Latest News