නැඳුන්ගමුවේ හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය

මැයි 03, 2022

    නැඳුන්ගමුවේ හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙයි.

    නැඳුන්ගමුවේ හස්තියා දිවයිනේ ප්‍රධාන සිද්ධස්ථාන රාශියක විවිධ පෙරහර මංගල්‍යයන් සඳහා සහභාගී වී ඇති අතර 2005 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා අවස්ථා 13ක දී දළදා කරඬුව වැඩම කරවූයේ ද නැඳුන්ගමුවේ හස්තිරාජයායි. 

    2022 මාර්තු මස 07 වැන දින ජීවිතක්ෂයට පත් නැඳුන්ගමුවේ හස්තියාගේ මෘත ශරීරය සංරක්ෂණය කර තැබීමට අවශ්‍ය පියවර මේ වන විට ගනිමින් පවතින බව ද වාර්තා වෙයි. 

    Latest News