අදාළ විදුලි ජනන යන්ත්‍රය අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති අතර ඒ සඳහා දින 5 ක් ගත වෙනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය විසින් දැනුම් දී තිබේ.
විදුලිය විසන්ධි කිරිම දීර්ඝ නොකට තාප හා ජලවිදුලි බලාගාර ක්‍රියාත්මක කිරිමෙන් එය කළමනාකරණය කරන බවයි, අමාත්‍යවරයා සඳහන් කරන්නේ.