අඩුආදායම්ලාභීන්ට විශේෂ දීමනාවක්

මැයි 03, 2022

    රට තුළ දැනට උද්ගත වී ඇති ආර්ථික අර්බුදය හමුවේ, හඳුනා ගනු ලැබූ අඩු ආදායම්ලාභීන්ට සහන සැලැසීම වෙනුවෙන් මාස තුනක් සඳහා විශේෂ මුදල් දීමනාවක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

    ඒ අනූව, හඳුනාගත් ප්‍රතිලාභී පවුල් සඳහා මැයි මාසයේ සිට ජුලි මාසය දක්වා අදාළ සහනය ලබාදීමට නියමිතයි.

    මුදල් අමාත්‍යතුමා සහ සමෘද්ධි සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනම් අනුමැතිය හිමිවිය.

    Cabinet

    Latest News