අද විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්

අප්‍රේ 29, 2022

    අද (29) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ. 

    ඒ අනුව අද කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

    A,B,C,D, E, F, G, H, I, K, L කලාප සඳහා

    • උදෑසන කාලයේ - පැය 2 යි.
    • රාත්‍රී කාලයේ - පැය 1 යි විනාඩි 20 යි.



    P, Q, R, S, T, U, V, W කලාප සඳහා

    • උදෑසන කාලයේ - පැය 2 යි.
    • රාත්‍රී කාලයේ - පැය 1 යි විනාඩි 20 යි.


    එක් එක් කලාපය සඳහා විදුලිය කප්පාදු කරන නිශ්චිත වේලාවන් පහතින්,

    01

    02

    03

     

    Latest News