අද විදුලි කප්පාදු කාලසටහන මෙන්න

අප්‍රේ 22, 2022

    අද (22) දිනයේ පැය 3යි මිනිත්තු 20 කාලයක් විදුලි කප්පාදුව සිදුකරන බව මහජන උපයෝගීතා කොමිසම දැනුම් දෙයි.

    ඒ අනූව, කලාප සඳහා උදෑසන 9.00 සිට පස්වරු 5.00 දක්වා කාලය තුළ පැය 2ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති.

    එමෙන්ම, පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා කාලය තුල පැය 1යි මිනිත්තු 20ක කාලයක් විදුලි කප්පාදුව සිදුකරනු ලබයි.

     

    download

     

    Latest News