වත්මන් ආර්ථික අර්බුදය ගැන පාර්ලිමේන්තුවේ අදහස්...

අප්‍රේ 22, 2022
  • ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති සාකච්ජා පිළිබඳව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා ලබන 4 වැනිදා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කිරීමට නියමිතයි.

    ඒ පිළිබඳ විවාදයක් එදින පැවැත්වෙනවා. අයි.එම්.එෆ්. සාකච්ජා, වත්මන් ආර්ථික අර්බුදය, පාස්කු ප්‍රහාරය සහ ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳව අද පාර්ලිමේන්තුවේදී අදහස් පළවුණා....

    Latest News