අද (20) විදුලිය කැපෙන්නේ මෙහෙමයි

අප්‍රේ 20, 2022

    අද (20) පැය 03යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අනුමැතිය දී තිබේ.

    ඒ අනුව, A,B,C,D,E,F,G,H,I,J,K සහ L දක්වා වන කලාප 20කට පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා පැය 02ක්ද පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 01 යි විනාඩි 20 ක් බැගින්ද විදුලිය කපා හැරෙනු ඇත.

    එමෙන්ම P,Q,R,S,T,U,V සහ W කලාපවලට අයත් ප්‍රදේශවලට උදෑසන 9.00 සිට සවස 5.00 දක්වා කාලය තුළ පැය දෙකක් විදුලිය කප්පාදු කෙරෙන අතර නැවතත් සවස 5.00 සිට රාත්‍රී 9.00 දක්වා කාලය තුළ පැයයි විනාඩි 20ක් විදුලිය විසන්ධි කෙරෙනු ඇති.

    Latest News