සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළට

අප්‍රේ 19, 2022

    සිපෙට්කෝ සමාගමට අයත් ඉන්ධනවල මිල අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ.

    ඒ අනුව මිල ඉහල දැමීමෙන් පසු පෙට්‍රල් සහ ඩීසල්වල නව මිල ගණන් මෙසේයි.

    • 92 පෙට්‍රල් ලීටරයක් - රු. 338
    • 95 පෙට්‍රල් ලීටරයක් - රු. 373
    • ඔටෝ ඩීසල් ලීටරයක් - රු. 289
    • සුපර් ඩීසල් ලීටරයක් - රු. 329

    cep01

    Last modified on අඟහරුවාදා, 19 අප්‍රේල් 2022 09:45

    Latest News