අද පාර්ලිමේන්තුව රැස්වෙයි

අප්‍රේ 19, 2022

    අද (19) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබේ.

    ඒ අනුව පාර්ලිමේන්තුව පෙ.ව 10.00 ට රැස්වීමට නියමිත අතර පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා වෛද්‍ය ආඥා පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති ගැසට් පත්‍රයක නියෝග විවාදයට ගැනීමට නියමිතයි. 

    Latest News