අද විදුලිය කැපෙන හැටි

අප්‍රේ 12, 2022

    අද (12) දින දිවයිනේ පැය 04ක් බැගින් විදුලිය කප්පාදු කරන බව විදුලිබල මණ්ඩලය පවසයි.

    A සිට W දක්වා කලාප 20ට පෙරවරු 08.00 සිට පස්වරු 05.30 දක්වා දහවල් කාලයේ පැය 2යි විනාඩි 15 ක් ද, පස්වරු 05.30 සිට රාත්‍රී 10.45 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 45 ක් ද, විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

    power cut

    Latest News