හදිසි නීතිය අවලංගු කෙරේ

අප්‍රේ 06, 2022

    අප්‍රේල් 01 වැනිදා සිට දිවයින පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර තිබේ. ඒ අනූව මහජන හදිසි අවස්ථා තත්වය ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කෙරිණ.

    දිවයින පුරා හදිසි නීතිය බලාත්මක කරමින් පසුගියදා (අප්‍රේල් 01) රාත්‍රියේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණ. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අණ පරිදි ජනාධිපති ලේකම්වරයා විසින්.

    අදාළ ගැසට් නිවේදනය පහතින්,

    e2e78ddbf8a4bfb9025b2a54b360e6d8

    Last modified on බදාදා, 06 අප්‍රේල් 2022 08:15

    Latest News