ඒ අනුව අද A සිට F දක්වා කලාප සඳහා පෙරවරු 8.00 සිට දහවල් 12.00 දක්වා පැය 4ක කාලයක් සහ පස්වරු 5.00 සිට රාත්රී 7.30 දක්වා පැය 2 යි මිනිත්තු 30ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.
G සිට L දක්වා කලාප සඳහා පස්වරු 1.00 සිට පස්වරු 5.00 දක්වා පැය 04ක කාලයක් සහ නැවත රාත්රි 07.30 සිට රාත්රි 10.00 දක්වා පැය 02යි මිනිත්තු 30ක කාලයක් විදුලි විසන්ධි කරයි.
එමෙන්ම කොළඹ ප්රමුඛතා ප්රදේශය සඳහා අද සිට ලබන 8 වැනිදා දක්වා පැය 3යි මිනිත්තු 30ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනු ඇත.