නෝර්වේජියානු රාජ්‍ය ලේකම්වරිය අද දිවයිනට

මාර් 05, 2019

    නෝර්වේජියානු රාජ්‍ය ලේකම් මැරයියාන් භාගන් මහත්මිය, අද දිවයිනට පැමිණීමට නියමිතයි.

    ඒ දෙදින නිල සංචාරය සඳහා. නෝර්වේ රාජ්‍ය ලේකම්වරිය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා හමුවී සාකච්ජා පවත්වනු ඇති. මෙරට රාජකීය නෝර්වේ තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක ඒ බව සඳහන්.

    ඇය, මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රගමනයට අදාළ ගිවිසුමකට එළඹීමට ද නියමිතයි. සමාජ සේවා වැඩසටහන් කිහිපයකට ද ඇය සහභාගී වීමට ද අපේක්ෂා කෙරේ.

    Last modified on අඟහරුවාදා, 05 මාර්තු 2019 08:51

    Latest News