රත්මලාන ගුවන් තොටුපළ අන්තර්ජාතික ගුවන් ගමන් අරඹයි...(වීඩියෝ)

මාර් 27, 2022
  • වසර 54කට පසු රත්මලාන ගුවන් තොටුපළේ සිට අන්තර්ජාතික ගුවන් ගමන් අද (27) යළි ආරම්භ කෙරුණා.

    රත්මලාන ගුවන් තොටුපල මෙරට පළමු ජාත්‍යන්තර ගුවන් තොටුපල ලෙසයි සැලකෙන්නේ. එහි සිට ජාත්‍යන්තර ගුවන් ගමන් යළි ආරම්භ වීමත් සමඟ මෙම ගුවන් තොටුපොළ ශ්‍රී ලංකාවේ පස්වන ජාත්‍යන්තර ගුවන් තොටුපල ලෙස ඉතිහාසයට එක්වෙනවා....

    Latest News