අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ

පෙබ 24, 2022

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අත්සනින් යුතුව තවත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    එම ගැසට් නිවේදනය මගින් බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය නැවත පිහිටුවීමට පියවර ගෙන ඇත.

    ජාතික ප්‍රමුඛතා වැඩසටහන යටතේ මෙම ගැසට් නිවේදනය මගින් ආයතන සහ නෛතික රාමු පිළිබඳව පහත දැක්වෙන පරිදි කරුණු දක්වා තිබේ.

    Latest News