වතු කම්කරු පවුල්වලට තිරිඟු පිටි සහනාධාරයක්

පෙබ 15, 2022

    වතු කම්කරු පවුල් සඳහා තිරිඟු පිටි සහනාධාරයක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

    ඒ අනූව ප්‍රතිලාභී පවුල් 115,867ක් සදහා මාසිකව තිරිඟු පිටි කිලෝ 15ක් සහන මිලක් යටතේ ලබා දීම පිණිස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

    Latest News