සෞඛ්‍ය, විදුලිය අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරේ (වීඩියෝ)

පෙබ 12, 2022
  • රෝහල් හා සමාන්තර ආයතනවල රෝගී සත්කාර සේවා සහ විදුලිබල සැපයුම අත්‍යවශ්‍ය සේවා බවට පත් කර තිබෙනවා.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පැවරී ඇති බලතල ප්‍රකාරව, ඊට අදාල අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරුණා.

    Last modified on සෙනසුරාදා, 12 පෙබරවාරි 2022 13:49

    Latest News