සෞඛ්‍ය වෘත්තීය සමිති 17ක් අද සහ හෙට (02,03) සංඛේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර තිබේ.

සෞඛ්‍ය වැඩ වර්ජනය හෙට(16) උදෑසන 08 සිට දින 14 කට අත්හිටුවීමට සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණය කර තිබේ.

වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් හතක් මුල්කර ගනිමින් හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තීය සමිති ගණනාවක් ආරම්භ කර ඇති වැඩවර්ජනය, අද 8 වැනි දිනටත් ක්‍රියාත්මකයි. මේ හේතුවෙන් රෝගී ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටියි.

වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් හතක් මුල්කර ගනිමින් හෙද පරිපූරක සහ අතුරු වෛද්‍ය වෘත්තීය සමිති 18ක් ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය, අද 7 වැනි දිනටත් ක්‍රියාත්මක විය. මේ නිසා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් දැඩි අපහසුතාවට පත්ව සිටියි.

රෝහල් හා සමාන්තර ආයතනවල රෝගී සත්කාර සේවා සහ විදුලිබල සැපයුම අත්‍යවශ්‍ය සේවා බවට පත් කර තිබෙනවා.

හෙද වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ වැඩවර්ජනය අද තෙවැනි දිනටත් ක්‍රියාත්මකයි. මේ හේතුවෙන් අදත් රෝගීන් දැඩි පීඩාවට පත්ව සිටියි.

Latest News