ගුවන් හමුදාවේ 2,513කට උසස්විම්

පෙබ 04, 2022

    74 වැනි ජාතික නිදහස් දිනය‍ට සමගාමීව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරින් 175 දෙනෙකුට හා සෙසු නිළයන් 2338 දෙනෙකු හට උසස්විම් ලබාදීමට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් උපදෙස් ලබා දී ඇත.

     

    Latest News